Issuing Admission

Special Notice!

All examinations and practical tests will be conducted in the Kelaniya University premises. The venue is indicated with the QR code on the exam admission card

සියලුම විභාග සහ ප්‍රායෝගික පරීක්‍ෂණ කැලණිය විශ්වවිද්‍යාල පරිශය තුල පැවැත් වේ. පැවැත්වෙන ස්ථානය විභාග පත්‍රයේ QR කේතය සමග දක්වා ඇත.

You must bring a printed and attested Admission Card to the examination!

Please use a desktop or laptop for the best experience with this portal. This portal will help you generate your online admission card.

Follow these steps.

Important: 

* If you have applied for both BSc Sports Science and BA Film and Television Studies, you must download and print two separate admission cards.
** For those attending the BSc Hons Sport Science examination, it is mandatory to download the Medical Form and obtain medical certification prior to the examination.


ඔබ විභාගයට මුද්‍රිත සහ සහතික කළ ප්‍රවේශ පත්‍රයක් රැගෙන ආ යුතුය!

විභාග ප්‍රවේශ පත්‍රය පහසුවෙන් බාගත කිරීමට සහ මුද්‍රණය කිරීම සඳහා කරුණාකර ඩෙස්ක්ටොප් එකක් හෝ ලැප්ටොප් එකක් භාවිතා කරන්න.

මෙම පියවර අනුගමනය කරන්න.


පහත ලබා දී ඇති link එක ක්ලික් කර උපදෙස් හොඳින් කියවන්න.

1. ඔබගේ මාර්ගගත ප්‍රවේශ පත්‍රය උත්පාදනය කිරීමට, ඉහළ දකුණු කෙළවරේ ඇති පෙළ කොටුවේ ඔබගේ ජාතික හැඳුනුම්පත ඇතුළත් කර 'Enter' බොත්තම ඔබන්න. (ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය අවසානයේ 'V' අකුරක් ඇත්නම්, 'V' නොසලකා හැර අංක පමණක් ඇතුළත් කරන්න.)

2. ඔබගේ ඇතුළත් වීමේ විස්තර තිරයේ දිස්වේදැයි පරීක්ෂා කරන්න. ඔබ ඔබේ විස්තර දුටුවහොත්, එය බාගත කිරීම සඳහා "Click here to Save and Print the Admission Card" යනුවෙන් පිටුව අග ලේබල් කර ඇති බොත්තම ක්ලික් කරන්න. [ඔබට ඔබගේ විස්තර නොපෙනේ නම්, බ්‍රවුසරය Refresh කර ඔබගේ ජාතික හැඳුනුම්පත නැවත ඇතුල් කර Enter යතුර ඔබන්න.]

3. ප්‍රවේශ පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව ඔබේ පරිගණකයේ save කොට, එය මුද්‍රණය කරන්න.


වැදගත්: 

* ඔබ BSc Sports Science සහ BA Film & Television Studies අධ්‍යයන යන දෙකටම අයදුම් කර ඇත්නම්, ඔබ වෙනම ප්‍රවේශ පත්‍ර දෙකක් බාගත කර මුද්‍රණය කළ යුතුය.

** BSc Hons Sports Science සඳහා පැමිණෙන සිසුන්, වෛද්‍ය සහතිකය බාගත කොට එය සහතික කරගෙන පැමිණිය යුතු ය.